Tuesday, February 17, 2015

Administrator Password Hack

අද මම අරගෙන ආවේ hacking වැඩක්. ඇත්තම කියුවොත් මේක hacking වලට වඩා back door එකක් use කරනවා කියුවොත් හරියටම හරි.

එහෙනම් අපි වැඩි කතාවට යන්නෙ නැතුව බලමු කොහොමද කරන්නෙ කියලා.


  • Step 1 - Open CMD as Administrator. 

මුලින්ම Command Prompt icon එක උඩ right click කරලා Run as Administrator select කරන්න ඔනි. එතකොට computer default admin විදියට තමයි command prompt එක run වෙන්නෙ.. අපිට මේක ඔනිම account එකක ඉදන් කරන්න පුලුවන්.




  • Step 2 - Type 'net user' in CMD
දැන් net user කියල type කරල enter කරන්න. එතකොට computer එකේ තියෙන user account list එකක් display වෙනවා.



  • Step 3 - Type 'net user ACCOUNT NAME'
මේ කියන්නෙ net user එකත් එක්ක computer එකේ තියෙන user account එකේ name එක type කරන්න කියල. මගේ computer එකේ විදියට නම් Acer1 හෝ guest. අපි Guest එක use කරමු.




  • Step 4 - To delete current password 'net user ACCOUNT NAME *'
මේ command එකෙන් ඔයාලට පුලුවන් net user list එකෙන් ආපු ඔනිම account එකක password එක replace කරන්න. අපි මගේ computer එකේ guest එක ගත්තොත් command එක එන්න ඔනි net user guest * කියලා. මේක type කරලා enter කරාම password reset කරන්න අහනවා. ඔයාලට අලුත් password එකක් ඔනි නැත්තම් නිකන්ම enter කරගෙන යන්න.



  • Step 5 - To assign a new password or change password
අපිට ඕනි නම් single command එකෙන් password එක වෙනස් කරන්නත් පුලුවන්. ඒකට use කරන්න ඔනි net user ACCOUNT NAME NEW PASSWORD command එක.
මගේ computer එකේ නම් අපිට use කරන්න වෙන්නේ guest account එකනේ. Guest account වලට password දාන්න දෙන්නේ නෑ නේ. එත් අපි කරලම බලමු.
ඔයාලට පුලුවන් වෙන ඔනිම account එකකට මේ method එක use කරන්න.


අහ්හ්..වැඩ කරා නෙ! ;)



අන්තිමටම කියන්න තියෙන දේ තමයි   අනිත් අයගෙ computer වලට හොරෙන් යන එක, password හොරෙන් ගන්න එක, hack කරන එක එහෙම හරිම නරක වැඩ. (මම නම් ඕවා මුකුත් දන්නෙ නෑ. ;) :p )

ඔයාලගෙ computer එකෙ password එක අමතක වෙලා log වෙන්න බැරි වුනාම විතරක් වගේ මේවා use කරන්න.


අහ්හ්..අමතක වුනා නෙ කියන්න, මේ  method එක හරියන්නෙ Windows Operating  System  එකට විතරයි.



එහෙනම් see you with the next tutorial.. :) 

3 comments:

  1. Mehema hithamu mage admin a/c eka password protect karala restart karala password gahana thanadi kohomada CMD eka ganne.. mata eka therenne bro.

    ReplyDelete
    Replies
    1. etanadi nam ganna ba CMD eka..me method eka wada karanna nam oyata oyage computer ekata mona hari acccount ekakin log wela inna oni..

      Delete