Thursday, January 29, 2015

Blog හෝ Website එකේ visits වලට money!


මම අද අරන් ආවේ අලුත්ම වැඩක්!

ඔයාලට website එකක් හෝ blog site එකක් තියෙනවද?
එහෙනම් ඒ site එකට එන visits ගානට ඔයට money හම්බවෙනවා නම් කොච්චර හොඳයි ද, නේද? :D

වැඩි දෙයක් නැහැ..ඔයාලට තියෙන්නෙ  http://adf.ly/wm9j6 මේ ලින්ක් එකෙන් හෝ http://adf.ly/?id=8819237 මේ ලින්ක් එකෙන් ගිහින් register වෙන්න!

Register වුනාට පස්සෙ Tools Tab එක හරහා ඔයාලට මේ වගෙ ඔප්ටිඔන්ස් වලට යන්න පුලුවන්!

Mass Shrinker
Multiple Links
Easy Link
Bookmarklet
API Documentation
Web Analytics
Full Page Script
Website Entry Script
Export Links and Stats
Domains
Pop Ads
Plugins

Full Page Script එකෙන් ඔයලට පුලුවන් ඔයලගෙ මුලු blog හෝ website page එකේ හැම ලින්ක් එකක්ම කවුහරි click කරොත් ඔයාලට amount 1k හම්බවෙන විදිහට හදන්න.

Website Entry Script එකෙන් පුලුවන් ඔයාලගෙ blog හෝ website එකට enter වෙනකොටම ad එකක් load වෙන්න set කරලා ඔයාලට amount 1k හම්බවෙන විදිහට හදන්න. (මම නම් හිතන්නෙ ඒක තමයි හොදම)

තව තව සල්ලි හම්බවෙන විදි ගොඩක් තියෙනවා මේ සිටෙ එකෙ. ඔයාලම බලන්නකො එහෙනම්. 

Wednesday, January 28, 2015

Creating a Drop Down List from CSS

මම හිතනවා ඔයාලට HTML & CSS ගැන basic knowledge 1k ඇති කියල!

අපි හිතමු අපිට හදන්න ඔනි මේ පහලින් පෙන්නලා තියෙන වගෙ drop down list එකක් කියල.



හරි,එහෙනම් අපි මුලින්ම ඩ්‍රොප් ඩව්න් ලිස්ට් එකේ sketch එක හදාගෙන ඉමු.

To create the sketch we use Unordered List in HTML.

Ok now,First we have to create main lists :- locations, The Menu, Our Story, Contact Us

ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.

<ul>
      <li>Locations</li>
</ul>
<ul>
      <li>The Menu</li>
</ul>
<ul>
      <li>Our Story</li>
</ul>
<ul>
      <li>Contact Us</li>
</ul>

Now we have done creating our main tabs/lists. එහෙත් මේක තාම sketch එක විතරයි.

Now we have to create our drop down list part.

ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.


<ul class="list1">
      <li>Locations
          <ul class="list2">
               <li>Maps</li>
                <li>Address</li>
          </ul>
     </li>
</ul>
<ul class="list1">
      <li>The Menu
          <ul class="list2">
                <li>Breakfast</li>
                 <li>Lunch</li>
                 <li>Dinner</li>
           </ul>
      </li>
</ul>
<ul class="list1">
      <li>Our Story
          <ul class="list2">
                <li>Breakfast</li>
                 <li>Lunch</li>
                 <li>Dinner</li>
           </ul>
      </li>
</ul>
<ul>
      <li>Contact Us</li>
</ul>

හරි,දැන් අපි අපේ sketch එක හදාගෙන ඉවරයි! දැන් ඔයාල ලියපු file එක .html extention එක එක්ක save කරල web browser එකෙන් open කරලා බලන්නකො. කැතයි නේද?

This is the point that CSS comes in to action! Now we have to write our CSS file.

මම CSS ලියන්නේ <head> tag එක ඇතුලෙ but ඔයලා කැමති නම් external style sheet එකක් ලියලා page එකට link කරත්  අවුලක් නෑ. මම ලියුවෙ <head> tag එක ඇතුලෙ!


<style type="text/css">
*{margin:0; padding:0;}


.list1 ul
{
margin : 0;
padding : 0;
line-height:30px;
/*background-color:#096;*/
}

.list1 li
{
margin : 3px;
padding : 8px;
list-style:none;
float:left;
position:relative;
background-color :green;
border-radius:10px;
}


/*Nested UL*/
ul ul
{
position:absolute;
visibility:hidden;
/*height:30px;*/
}

ul li:hover ul
{
visibility:visible;

}

.list1 li:hover
{
background:#0C6;
}


  ul li:hover  ul li  a:hover
{
background-color:#0C3;
color:#000;
}
</style>

මේ තියෙන්නේ CSS part එක. මම notepad එකෙන් type කරපු නිසා ලොකුවටම ලස්සන කරන්න බැරි වුනා එත් ඔයාල try කරන්න තව ලස්සන කරන්න සහ තව ගොඩාක් වැඩ කෑලි තියෙනවා. හොයගෙන කරන්න!

Further Reference - http://www.w3schools.com/css/default.asp


එහෙනම් පස්සෙ හම්බවෙමු!
එතකන් Good Luck! :)

Monday, January 19, 2015

Connecting Database in PHP

කොහොමද කට්ටිය ගොඩ කාලෙකට පස්සෙ?


අපි අද බලමු කොහොමද MySQL database එකක් අපේ PHP page එකට connect කරගන්නෙ කියලා!


First of all  we have to start our Apache Server in WAMP or XAMP. මම හිතනව ඔයලා ඒක නම් දනටමත් දන්නවා ඇති කියලා. ;)

Now we have to create our basic PHP file and save it in the WAMP or XAMP.

In WAMP you have to save your PHP file in the "www" folder in WAMP folder in "C" directory.
In XAMP you have to save your PHP file in the "htdocs" folder in XAMP folder in "C" directory.

Now we have to create our database in MySQL, so you have to start the MySQL server in XAMP.



දැන් අපි අපේ database එක create කරමු. First of all we have to login to MySQL.

දැන් අපි බලමු කොහොමද command prompt එකෙන් MySQL login වෙන්නෙ කියල.



After typing and pressing Enter button in the command prompt you will be asked to enter a password. Just don't type anything! Just Press Enter Button.

දැන් ඔයලා MySQL වලට login වෙලා ඉන්නෙ.

-u root = root is the default user in MySQL.
-p = password for the user, but root does not have any password so we keep it blank.
-h = this is the host where the database is located. We use localhost because our database is located in our local machine.


We create database with the command:- CREATE DATABASE test123;

test123 කියන්නෙ අපි create කරන database එකේ name එක.

හරි දැන් අපේ database එක create වෙලා ඉවරයි.

Now we have to select our database using:- USE DATABASE test123;

හරි,දැන් අපි PHP පැත්තට හැරෙමු.

First of all we have to establish the connection with the database server. 

$host = "localhost";
$user = "root";
$password = "";

$conn = mysql_connect('$host','$user',$password');    //This will select and establish the connection to the database server
if(!$conn){ die("Could not connect :".mysql_error());}
else { echo "Connection established to the Server!"}

දැන් database server එකට connection එක establish වෙලා තියෙන්නේ.

Now we have to select our database to use.

$dbName = "test123";

mysql_select_db('$dbName','$conn') or die ("Can not select Database".mysql_error());

දැන් අපේ database එකට අපි connect වෙලා ඉවරය.


Die is a PHP function which we use to handle exceptions such as database unavailability. It will terminate the attempt and returns an error if the database in unavailable.


ඊළඟ post එකෙන් අපි database එකෙන් data retrieve කරන හැටි බලමු.


ගැටලු සඳහා පහතින් comment කරන්න.